තාත්තලා අප වෙනුවෙන් කරන කැපකිරීම් කොතරම්ද?
මේ සටහන තබන්නට හේතුපාදක වූයේ කාරණා දෙකක්
එකක් අපගේ ආදරණීය කතන්දරකාරයාගේ පියාණන්ගේ අභාවය.
අනෙක ඉහත කාරණය අළලා පිස්සාගේ පළාමල්ලේ තැබූ කෙටි සටහනක්
“පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ-අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ?” කියල ටී.එම්.ජයරත්න අසන පැනයට ඔහුගේ පුතණුවන් ඉසුරු ජයරත්න මෙහෙම පිළිතුරු දෙනව;”පියාණනි,මගේ ලෝකයේ සක්විති රජු ඔබයි.බක්කුල තෙරුන් මෙන් ඔබ නිදුක් නිරෝගී වේවා!…………………………..”
ගීතය මෙතැනින් ගන්න.


මල් වරුසා